Wednesday, March 31, 2010

ඔබේ පරිගණකයේ Internet slow ද ?.....

Microsoft සමාගම Windows මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන පරිගණක වල Available Bandwidth එකෙන් 20% ක් සීමාකරල තියනව..

අපි බලමු ඔබේ පරිගණකය Available Bandwidth එක සම්පුර්ණයෙන්ම භාවිතා කරන ආකාරයට configure කරන්නෙ කොහොමද කියල

1. click start --> Run
2. Type gpedit.msc --> Enter
3. Double Click on Computer Configuration
4. Double Click on Administrative Templates --> Network
5. Double Click on QOS Packet Scheduler
6. Double Click on Limit Reservable Bandwidth

මෙතනදි Not configured යන්න select වෙලා තියනව දකින්න ලැබේවි නමුත් මෙහි Default value එක වෙන්නෙ 20% ක අගයක් Enable යන්න click කලාම එය දකින්න ලැ‍බෙනවා මෙතන 0 ලෙස සටහන් කරල Apply කරල ok කරන්න

සැ.යු
ඉහත ආකාරයට settings හදල restart කරන්න ඇත්තටම ඔබේ පරිගණකයේ internet speed එක වැඩිවේවි

3 comments:

  1. emperor casino | Shootercasino
    This casino is owned and operated หารายได้เสริม by Bally's Corporation in the US. It is powered by the brand Bally's Casino brand. septcasino The casino is licensed by 제왕카지노 the Gaming

    ReplyDelete
  2. CASINO HOTEL HOTEL CASINO- HILL LAS VEGAS NV, US
    CASINO HOTEL 의왕 출장안마 HOTEL- HILL 제주도 출장마사지 LAS VEGAS NV NV - Use this simple form to find hotels, motels, 경산 출장마사지 and 경상북도 출장안마 other lodging near CASINO HOTEL- HILL LAS VEGAS 동두천 출장안마 NV in NV.

    ReplyDelete